බාලදක්ෂ පොරොන්දුව හා නීතිය


බාලදක්ෂ පොරොන්දුව
 

මාගේ ආගම හා රට කෙරෙහි යුතුකම් ඉටු
කිරිමට ද 
සෑම කල්හීම අනුනට උපකාර 
කිරිමට ද
 බාලදක්ෂ නීතියට කිකරැ 
වීමට ද
මාගේ අවංක විශ්වාසය උඩ සම්පූර්ණ
    උත්සාහය යෙදීමට ගෞරව බහුමානයෙන් පොරොන්දු වෙමි.

බාලදක්ෂ නීතිය



බාලදක්ශයා විශ්වාස කටයුතු අයෙකි.
බාලදක්ශයා පක්ශපාති අයෙකි.
බාලදක්ශයා හිතවත්ව උදව් කරන්නෙකි.
බාලදක්ශයා සෑම බාලදක්ෂයෙකුගේම සහෝදරයෙකි.
බාලදක්ශයා ආචාරශීලි අයෙකි.
බාලදක්ශයා කරැණාවන්ත අයෙකි.
බාලදක්ශයා කීකරැ තැනැත්තෙකි.
බාලදක්ශයා සතුටින් සිටින්නෙකි.
බාලදක්ශයා සකසුරැවම් අයෙකි.
බාලදක්ශයා සිත කය හා වචනයෙන් පිරිසිදු අයෙකි.

© Matara District Scout Association - All Rights Reserved

Post a Comment

Previous Post Next Post