5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සත්කාරය

 

👑️5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය  -  90 +  👑️

=========================

🙋මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ  5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ අංක 1 සාර්ථක කර ගැනීමට ඔබ දැක්වූ සහයෝගය ඉතා අගය කොට සලකමි .


👉මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානය සංවිධානය කරනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්මන්ත්‍රණය අංක 2 

👉දූ දරුවන්ගේ පහසුව උදෙසා සම්මන්ත්‍රණය කොටස් දෙකකට පැවැත්වේ ..කොටස් දෙකෙන් එක් කොටසකට සහභාගිවිය හැකිය ..


👉2022 ජනවාරි 14 සිකුරාදා ..


* උදය වරුව  පෙරවරු 8:30 ට ආරම්භ වේ 


*සවස් වරුව පස්වරු 2 ට ආරම්භ වේ .


👉zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණ මාලාවට අදාළ link  දූ දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ..


ඉන්දික ප්‍රසන්න 

දිසා කොමසාරිස් 

මාතර දිසා බාලදක්ෂ සංගමය .

Post a Comment

Previous Post Next Post