5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සත්කාරය


 👑  90+  විභාග සත්කාරය   👑

==================== 


විභාග කාල සටහන 


01-  2022-01-07 දින සහබාගි විය හැකි විභාගය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://forms.office.com/r/wxShdfwWDr


02-  2022-01-08 දින සහබාගි විය හැකි විභාගය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://forms.office.com/r/SAbRrARy1f


03- 2022-01-09 දින සහබාගි විය හැකි විභාගය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://forms.office.com/r/hjNuNa1WMK


04-  2022-01-10 දින සහබාගි විය හැකි විභාගය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://forms.office.com/r/pke6DwfciY


05-  2022-01-11 දින සහබාගි විය හැකි විභාගය සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න

https://forms.office.com/r/P5BwW0ePjt



  👉මෙවර ශිෂ්‍යත්ව විභාගයට  පෙනී සිටින  සියලුම ශ්‍රී ලාංකික දූ පුතුන් හට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමේ අරමුණින්  පෙරහුරු විභාග කට්ටල 5ක් සූදානම් කර ඇත ..

                                      

👉 මෙමඟින් ප්‍රශ්න පන්සීයක් (500) ආවරණය කරන අතර කිසිදු ගාස්තුවක් අය නොකර සමාජ සත්කාරයක් හැටියට මෙය ලබා දෙනු ලබයි.


👉 සෑම දිනකම මෙම විභාගය සවස 4 සිට රාත්‍රී 9 දක්වා ළමුන් හට පෙනී සිටිය හැක.   

  

👉 ම‌ෙය මාර්ගගත විභාගයක් වන අතර විභාගය අවසානයේ දරුවාට සියලුම ලකුණු ප්‍රමාණයන් සමග නිවැරදි සහ වැරදි ප්‍රශ්න වෙන වෙනම නිරීක්ෂණය කිරීමට හැකි අයුරින් නිර්මාණය කර ඇත. 

                   

👉 තවද මෙම විභාග 5 අවසානයේ සුවිශේෂී විභාග දෙකක් අප විසින් ඔබගේ දරුවාට ලබාදීමට තීරණය කර ඇත .                                  

👉ඒ සඳහා වැඩි විස්තර ඉදිරියේදී දැනුම් දෙනු ලබයි.                         


👉 පහත සඳහන් විභාග සඳහා පෙනී සිටිය හැකි දිනයන් පැහැදිලිව පහතින් සඳහන් කර ඇත .

                               

👉එය හොඳින් තේරුම්ගෙන දරුවාව අදාල දිනට පමණක් නියමිත ලින්ක් එක භාවිතා කර දරුවාට විභාගයට මුහුණ දීමට සලස්වන්න (ලබාදී ඇති ආකෘති පත්‍රය මුද්‍රණය කර දරුවාට පෙනෙන ස්ථානයක එය ස්ථානගත කර එහි  විභාගයේ දී ලබාගන්නා ලකුණු පිලිවෙලට සම්පූර්ණ කරන්න)

Post a Comment

Previous Post Next Post