බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ 165 වන ජන්ම දිනය වෙනුවෙන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලැබු ප්‍රශ්න විචාරත්මක වැඩසටහන ,පාසල් රැසක් මුලික කරගෙන පසුගිය දින සංවිධානය කරන ලදී. ඒ අතර මාතර විවෘත , සිගිති , පෝතක , බාලදක්ෂ අංශ සදහා සහ මාතර ජනාධිපති විද්‍යාලය, පඹුරන ශාරිපුත්‍ර විද්‍යාලය , සංකේතවත් කරමින් පැවැත්වු අතර , එම අවස්ථාව ට දිසා කොමසාරිස්තුමා ප්රමුඛ වී. ජි . ඉන්දික ප්‍රසන්න මැතිතුමා , සහ සහාය දිසා කොමසාරිස්වරු වන , පි. එච්. එස්. මංගල මැතිතුමා , මනොජ් සංජය ගීගනගේ මැතිතුමා , අරුණා පත්මිණී මැතිණිය , චාන්ද්‍රිකා ගුණවර්ධන මැතිණිය , නුවන් ලියනගම මැතිතුමා , ලහිරු පතිරණ මැතිතුමා , පී. ඩී. වන්නිආරච්චි මැතිතුමා , නුවන් කොඩිකාර මැතිතුමා , පී. කේ. චමින්ද මැතිතුමා යන ආරාධිතයින් ලෙස සහභාගි වු අතර , ඉදිරියේ දී බාලදක්ෂ කටයුතු ආරම්භ කරන සියළුම පාසල්වල මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වේ. එයට අදාළ සියළුම සහතික පත්‍ර සදාහරිත ප්රන්ට් එෂන් ආයතනය මගින් අනුග්‍රහය ලබා දෙනු ලැබිණී....
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ 165 වන ජන්ම දිනය වෙනුවෙන් මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලැබු ප්‍රශ්න විචාරත්මක වැඩසටහන
Matara District Scout Association
0
Post a Comment