නොමිලේ ඇස් පරික්ශා කිරිම හා ඇස් කණ්නාඩි බෙදා දිම

 දුන්දේ සුවදායි ලොව පවතින හැමදාම ..💖

නොමිලේ ඇස් පරික්ශා කිරිම හා ඇස් කණ්නාඩි බේදා දිම (2022 - 02 - 20)


මාතර දිස්ත්රික් බාලදක්ෂ කොමසාරිස්තුමා ගේ උපදෙස් පරිදි විශේෂ ව්යපෘති අංශය මගින් සංවිධානය කරන ලද නොමිලේ ඇස් කණ්නාඩි බේදා දිම / ඇසේ සුද ඉවත් කිරිම / ශරීර පටක දන්දිම / ඇස් දන්දිම / යන සත්ක්රියා වැඩසටහන ඉතා සර්ථක ලෙස 150 අසන්න සහභාගිත්වයෙන් පවත්වනු ලැබු අතර , ඒ සදහා මුලික වී සංවිධානය කල සහාය දිසා බාලදක්ෂ කොමසාරිස් නුවන් ලියනගම මැතිතුමාටත්,එතුමාට ශක්තියක් වෙමින් දායකත්වය ලබා දුන් දිසා බාලදක්ෂ අචාර්යය හා මාතර අක්ෂිදාන සංගමයේ සභාපති එල්. එච්.කුමාර, රසික ගුණවර්ධන , ගයාන් රණවක , ලහිරු රුදිගු, හර්ශන රංග , ජයශාන් චතුරංග , ප්රදිප් නිශාන්ත , අනෝමා , ඉන්දිකා විජයරත්න ,රමණි මාරසිංහ ,පුශ්පරානී හෙට්ටිආරච්චි ටිචර්ටත් ,යන සොයුර සොයුරියන්ටත් , මාතර දිස්ත්රික් බාලදක්ෂ සංගමයේ ස්තුතිය හා පුන්යානුමෝද්නව පල කරන්නෙමු .

මේ සත්ක්රියවට සම්බන්ධ වු සහොදර සහොදරියන් ට හා ඔවුන්ගේ පවුලේ සැමට මේ කරගත්තාවු පිං මහිමයෙන් කරනු ලබන සියළු කටයුතු සර්වාපකාරයෙන් සර්ථක වී අනාගත ජිවිතය සර්ථක වේවා යි මෙත් සිතින් ප්රර්ථනා කරන අතර , මෙය දකින පින්වත් සියළුම දෙනාටත් මේ පිං අනුමෝදන් වේවා යි ප්රර්ථනා කරමි ...🙏


දිස්ත්රික් බාලදක්ෂ මුලස්ථානය
මාතර


Post a Comment

Previous Post Next Post