ඔබ මීට පෙර 2021/02/22 දිනට යෙදෙන බී.පී දිනයට
සමගාමීව සිටුවන ලද පැළය සමඟ සිට අද දින ඡායාරූපයක් ලබා ගන්න.(ඔබගේ නිල ඇදුමෙන් සිට පැළය සහ ඔබ පෙනෙන ආකාරයට) ඒසේම ඔබ එය සිටුවන
අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපය ද මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම ඡායාරූප දෙක එක් ඡායාරූපයක් ලෙස සකසා ගැනීමට
පහත පියවර අනුගමනය කරන්න.
1. ඔබගේ දුරකථනයේ ඇති Gallery වෙත පිවිසෙන්න.
2. එහි Camera නම් ගොනුවේ (Floder යේ) බොහෝ විට මෙම පින්තූර 2 අඩංගු විය හැකිය.
3. ඔබ එය සිටුවන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයත් පැළය සමඟ සිට අද දින ලබා ගත් ඡායාරූපයත් තෝරන්න(Select).ඒ සඳහා එම ඡායාරූපය මත තත්පර කිහිපයක් ඔබා ගෙන සිටින්න.
4. ඉන් පසු පහත පරිදි දිස්වන මෙනුව මත Click කරන්න.
5. එවිට ලැබෙන මෙනුවෙහි Create යන්න click කරන්න.
6. එවිට පහත පරිදි college ලෙස සඳහන් අයිකනයක් දිස් වේ.ඒ මත click කරන්න.
🛑ඔබගේ දුරකථනයේ ඉහත පියවර නොපෙන්වයි නම් ඔබට Google Play Store එකෙන් “College Maker” යෙදවුමක් ලබා ගැනීමට
සිදු වේ.ඒ සඳහා ඔබට Google Play Store වෙත පිවිස “College
Maker” යනුවෙන් search කළ විට එවැනි
යෙදවුමක් ලබා ගත හැකිය.
7. college වෙත පිවිසීමෙන් පසු ඔබගේ ඡායාරූපය අවශ්‍ය ආකාරයට සකසා ගන්න.
11. ඉන් අනතුරුව පහත දැක්වෙන LINK එක click කර Google Form එක වෙත පිවිසෙන්න.
https://forms.gle/kdRZf8arWdaTQ4Ag8
12. එහි යෙදීමට අවශ්‍ය තොරතුරු යොදන්න.
13. එහි "Upload the image which
shows initial and current states of the plant (both pictures in the same photo)" යන ස්ථානයේ ඇති Add a file යන button එක click කරන්න.
14. ඉන් පසු ඔබට පහත පරිදි තිරයේ දිස් වේ.එහි "Select files from your device" යන button
එක මත click කරන්න.
15. ඉන් පසු තිරයේ දිස්වන file යන අයිකනය
click කරන්න.
16. එවිට ලැබෙන තිරයේ ඇති පහත අයිකනය(images) මත click
කරන්න.
(මෙම පියවර එක් එක් දුරකථනයෙන් දුරකථනයට වෙනස් විය හැකිය)
17. ඉන් පසු Whatsapp
images යන ගොනුව (Folder ය) මත click කරන්න.(මෙය බොහොවිට කොටුවක් තුළ දිස් වේ.)
18. ඉන් අනතුරව ඔබ සදා ගත් ඡායාරූප දෙකම ඇතුළත් ඡායාරූපය
දිස් වනු ඇ.ඒ මත click කරන්න.
19. ඉන් පසු Upload යන button
එක click කරන්න.
20. එවිට එය උඩුගත වෙමින් (Uploading) ඇති බව දැක්වේ.
21. එය අවසන්
වූ විට පහත පරිදි දිස් වේ.
22. අනතුරුව Submit යන button එක click කරන්න.
- එය සාර්ථකව යැවූ විට පහත පරිදි දිස් විය යුතුය.
- මෙම පියවර උපාංගයෙන් උපාංගයට වෙනස් විය හැකි බව කරුණාවන් සළකන්න
- ගැටළු යොමු කරන්න :- info.matarascouts@gmail.com
© Matara District Scout Association - All Rights Reserved
වැඩි විස්තර දැන ගැනීමට හෝ ගැටළු ඇත්නම් ලියන්න අපට info.matarascouts@gmail.com
ReplyDeletePost a Comment